tag:blogger.com,1999:blog-4154710864442412298.post1821173120016661119..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: පුරාණ ගල් පාලම්Anonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4154710864442412298.post-54299931609156471972013-05-03T12:28:42.604+05:302013-05-03T12:28:42.604+05:30Koo mekata du eka naaneKoo mekata du eka naaneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-55635912331533153192013-05-03T12:21:11.533+05:302013-05-03T12:21:11.533+05:30සහන් අයියා කොයි ගල් වල ද කිව්වනම් මචෝ,
තිලින අයිය...සහන් අයියා කොයි ගල් වල ද කිව්වනම් මචෝ,
තිලින අයියා . එතනින් වඩයක් අරන් ඒක පිටිපස්සෙ එකෙන් බීර් එකක් අරන් ටෙච්නිකල් එක පිටිපස්සෙ බන්ට් එකේ අතීතය. අලුත් බස්ටාන්ඩ් එකේ කැපිටල් ක්ලාස් එක ලග තමා හවස් වරුව සිරි නරබන්නෙ අපි ඉස්සරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-35254123753772087212013-04-15T16:14:57.276+05:302013-04-15T16:14:57.276+05:30චන්දනටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!චන්දනටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-65492110012827615942013-04-15T16:14:31.001+05:302013-04-15T16:14:31.001+05:30නලීන් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!නලීන් අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-64552799066676447832013-04-15T16:14:09.497+05:302013-04-15T16:14:09.497+05:30// ගල් කනු නං මාත් දැකල තියෙනවා හැක්..//
:P කලුගල්...// ගල් කනු නං මාත් දැකල තියෙනවා හැක්..//
:P කලුගල් නෙවේ වෙන්න ඇති.... :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-88163124344429256462013-04-14T11:29:25.826+05:302013-04-14T11:29:25.826+05:30ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..!ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා මචං..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-87902150805385361502013-04-12T14:51:27.589+05:302013-04-12T14:51:27.589+05:30නියම ම විස්තරයක් බං. උඹට හුගක් ස්තුතියි අපිට මෙව්ව...නියම ම විස්තරයක් බං. උඹට හුගක් ස්තුතියි අපිට මෙව්වා දෙන එකට. තැන්කුයි.. ගල් කනු නං මාත් දැකල තියෙනවා හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-9835749686210319542013-04-06T22:17:46.620+05:302013-04-06T22:17:46.620+05:30@ඇනෝ : අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කරත්තෙ තියෙන, ...@ඇනෝ : අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කරත්තෙ තියෙන, මැදට ලුණු මිරිස් දාපු උදුවඩේ වලට දපනෙ වැටිලා හිටියෙ, "මැල්ලුම" කාපු එකෙක් වගේ :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-25805311954286447802013-04-06T22:11:20.260+05:302013-04-06T22:11:20.260+05:30ඔව් නැත්තම් ඔච්චර ඉදිකිරීම් ප්‍රමාණයක් කරන්න වෙන්න...ඔව් නැත්තම් ඔච්චර ඉදිකිරීම් ප්‍රමාණයක් කරන්න වෙන්නෙ නෑ....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-61646625705921287352013-04-06T21:53:50.185+05:302013-04-06T21:53:50.185+05:30මචන් ගල් වල මතකද හවහට සෙට් උනානම් ...?
දැන් නම් ඉස...මචන් ගල් වල මතකද හවහට සෙට් උනානම් ...?
දැන් නම් ඉස්සර ගෙදර උන් ඒක ගොඩ කරනවා ..
කෙහෙල් කොටුවක් වෙලා ඒක දැන් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-19610412105027378692013-04-06T21:41:12.944+05:302013-04-06T21:41:12.944+05:30මමත් අපුරෙ කොල්ලෙක්. දැනට යෞරෝපෙ ඉන්නෙ.එත් හිත තිය...මමත් අපුරෙ කොල්ලෙක්. දැනට යෞරෝපෙ ඉන්නෙ.එත් හිත තියෙන්නෙ ගමේ ගුරුපාරෙ වැව් බන්ට් එකෙ කොටි පොලිසියෙ මෞන්ටන් බෛසිකලේ උඩමලුවෙ y not x එකේ ආලන්කුලමෙ සෙන් ජෝශප් එකේ තිලිනයා, දීපානි ඉස්කෝලෙ ලගින් මලක් ගහපු අතීනය, හ්ම්ම්ම්ම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-17029761955588158092013-04-06T14:55:26.130+05:302013-04-06T14:55:26.130+05:30මම මේ දැන් ඒ ෆෝටෝ එක හොයාගෙන බෙලුවා. ඔව් කුට්ටම් ප...මම මේ දැන් ඒ ෆෝටෝ එක හොයාගෙන බෙලුවා. ඔව් කුට්ටම් පොකුණ ගාවා ඉඳලා තමයි ගිහින් තියෙන්නෙ. අපි පාලම ලඟට ගිහිල්ල ආපහු හැරිලා ආවේ මම ගියේ අපේ පවුලේ හතර දෙනා එක්ක විතරක් නිසා ඒ පාලම උඩ ඉඳගෙන කුඩු ගගහා හරි බිබී හරි ඉන්නවා වගේ පෙනුන ටිකක් එක විදියක එවුන් ටික නිසා කියලා ෆෝටෝ එක දැක්කාම මතක් වුනා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-69029710001442018732013-04-05T22:47:31.814+05:302013-04-05T22:47:31.814+05:30අනුරාධපුර කියන්නෙ ශිෂ්ටාචාරයක්.......!
බොහෝවිට ඔය...අනුරාධපුර කියන්නෙ ශිෂ්ටාචාරයක්.......!

බොහෝවිට ඔය ගල් ගෙනියන්න ඇත්තෙත් පිට පළාත්වලින්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-5478535418836061402013-04-05T21:07:30.196+05:302013-04-05T21:07:30.196+05:30හික් හික්.... ඕවා විතරයිනෙ ගේන්න පුලුවන්. වෙන වෙන ...හික් හික්.... ඕවා විතරයිනෙ ගේන්න පුලුවන්. වෙන වෙන ඒවා උස්සන් ආවොත් පොලීසියෙ තමා ලගින්න වෙන්නෙ. :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-22705178634579663832013-04-05T21:05:37.580+05:302013-04-05T21:05:37.580+05:30ඔව් ඩූඩ් අයියා ගල් පාලම් ඔක්කොම තියෙන්නෙ පූජා නගරෙ...ඔව් ඩූඩ් අයියා ගල් පාලම් ඔක්කොම තියෙන්නෙ පූජා නගරෙ. ආයෙ ගියාම බලන්න යන්න. කුට්ටම් පොකුණ ගාවින් යන්න තියෙන්නෙ. මග දිගටම බෝඩ් ගහලා තියෙන නිසා වරදින්නෙ නෑ....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-79683032836098273062013-04-05T21:03:32.279+05:302013-04-05T21:03:32.279+05:30@සහන් : මම හිතන්නෙ පුරාවිද්‍යා එකේ සම්පත් ප්‍රමාණව...@සහන් : මම හිතන්නෙ පුරාවිද්‍යා එකේ සම්පත් ප්‍රමාණවත් නෑ ලංකාවෙ තියෙන පුරාවස්තු ඔක්කොම සංරක්ෂණය කරන්න.( බොදුබල සේනා එකෙන් "කුරගල" ගැන පුරාවිද්‍යා එකෙන් ඇහුවම ඒකෙ ලොක්කෙක් එහෙම කියනවා මට ඇහුනා). ඒ ගොල්ලා කරන්නෙ වැදගත්ම කියලා හදුනගත්ත කිහිපයක් සංරක්ෂණය කරන එක.

@සෙන්නා : බ්ලොග් එක හැදුවෙ "de silva" කියල නම දාල. මුල් දවස් වල, ඒක වෙනස් කරන්න දැනන් උන්නෙ නෑ. පස්සෙ එහෙම්ම තියෙන්න ඇරියා. :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-33347793296625482362013-04-05T20:58:42.277+05:302013-04-05T20:58:42.277+05:30තැන්කූ ඩ්රැකී..... ජය වේවා !!!!!!තැන්කූ ඩ්රැකී..... ජය වේවා !!!!!!Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-85262371495139268422013-04-05T20:06:34.952+05:302013-04-05T20:06:34.952+05:30මරු නේ බං. උඹ අනුරාධපුරෙන් එනකොට නියම සිහිවටන ටිකක...මරු නේ බං. උඹ අනුරාධපුරෙන් එනකොට නියම සිහිවටන ටිකක් අරන් ඇවිත් තියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-10994995605782110592013-04-05T19:20:00.248+05:302013-04-05T19:20:00.248+05:30අඩේ මුගෙ නම තිළිණද ? මම මේ සිල්වා සිල්වා ගානවා ප්...අඩේ මුගෙ නම තිළිණද ? මම මේ සිල්වා සිල්වා ගානවා ප්‍රොෆයිල් එක බලාගෙන.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-52400902013364206002013-04-05T18:34:12.909+05:302013-04-05T18:34:12.909+05:30අපිත් එක පාරක් අනුරාධපුරේ ගිය ඊට පොඩ්ඩක් එහායින් ත...අපිත් එක පාරක් අනුරාධපුරේ ගිය ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ ගල් පාලමක් බලන්න ගියා. ඒක නම් මහා ලොකු එකක් නෙවෙයි. මට නම මතකත් නෑ, තැන මතකත් නෑ හරියට. පූජා නගරෙට ආසන්නයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-51152440016863700062013-04-05T14:30:21.233+05:302013-04-05T14:30:21.233+05:30
ගොඩක්ම වැදගත් දෙයක් තිලින ..අසාවෙන් බැලුවා ..
නිය...
ගොඩක්ම වැදගත් දෙයක් තිලින ..අසාවෙන් බැලුවා ..
නියමයි...අර කඩා වැටුන ගල් පාලම් නැවත පිළිසකර
කරන්න බැරිද පුරාවිද්‍යා dep එකටවත් ?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-34026708001702095342013-04-05T12:16:39.264+05:302013-04-05T12:16:39.264+05:30සිල්වා, ගොඩක් ම වැදගත් වටිනා ලිපියක්. ගොඩක් ම වටින...සිල්වා, ගොඩක් ම වැදගත් වටිනා ලිපියක්. ගොඩක් ම වටින්නේ, තමන්ම මේ තැන් වලට ගිහින් විස්තර දැකලා, පින්තූර අරගෙන, මේක කරපු එකයි. ජය වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-38551989701322015582013-04-05T08:44:27.329+05:302013-04-05T08:44:27.329+05:30එක එක කාලවලට එක එක ශිෂ්ඨාචාර ඉස්මතු වෙනවා. කාලයක් ...එක එක කාලවලට එක එක ශිෂ්ඨාචාර ඉස්මතු වෙනවා. කාලයක් "මායාවරු". ඊට පස්සෙ "මෙසපොතේමියාව", "නයිල් නිම්න", "ඉන්දු නිම්න","චීන" ශිෂඨාචාර.... රීටත් පස්සෙ "යුරෝපෙ පුනරුදය". ඕක තමා ලෝක ස්වාභාවය......Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-18460522100697099542013-04-05T08:39:56.204+05:302013-04-05T08:39:56.204+05:30මම "අතීත කාමියෙක්" නෙවේ. ඒත් ඇත්ත කතාව ත...මම "අතීත කාමියෙක්" නෙවේ. ඒත් ඇත්ත කතාව තමයි, එදා තිබුන නගර සැලසුම් ක්‍රමය, වාරි තාක්ෂණය, වගේ දේවල් අදටත් අපට ලගා කරගන්න බැරි වෙලා තියෙනවා කියන එක.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-3655667059434230042013-04-05T08:35:20.988+05:302013-04-05T08:35:20.988+05:30ඔය තියෙන්නෙ අපූරු උණපූරණයක්. ස්තූතී මයියා .....
ඔය තියෙන්නෙ අපූරු උණපූරණයක්. ස්තූතී මයියා .....
Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.com