tag:blogger.com,1999:blog-4154710864442412298.post545986427659030496..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: පාරදිගේ : රැස් වෙහෙරAnonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4154710864442412298.post-33734714746839450512012-11-22T13:42:54.540+05:302012-11-22T13:42:54.540+05:30@ චන්දන : හ්ම්ම්ම්... ඒ කතාව නම් අහල තිබුනෙ නෑ. පෝ...@ චන්දන : හ්ම්ම්ම්... ඒ කතාව නම් අහල තිබුනෙ නෑ. පෝස්ට් නම් දැම්මා. පොඩි අවුලක් නිසා sindicator වල පෝස්ට් update උනේ නෑ.
@දේශකයා : ගොඩක් වෙලාවට ඔතනදි වෙන්න ඇත්තෙ ගල් වඩුවගෙ හදිසි වියෝවක්. තරගෙට පිලිම නෙලුවා කියන එකත් තර්කයට ගෝචර නෑ. මොකද අපේ ආදිමතුන් ශ්රද්ධාව පෙරදැරි කරගෙන පිලිම නෙලුවා මිසක් "පොර" වෙන්න පිලිම නෙලුවා වෙන්න බැරි නිසා.
නමට වඩා වාසගමට කැමතියි ඒකයි. :ඩීAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-81425987656765421452012-11-22T10:57:58.498+05:302012-11-22T10:57:58.498+05:30මලයෝ ඔය කියන විදියට පෙරහුරු ඇඹිමක් හෝ අනුරුවක් ලබා...මලයෝ ඔය කියන විදියට පෙරහුරු ඇඹිමක් හෝ අනුරුවක් ලබා ගැනීම සදහා පුරාතනයේ සිටම ක්රියා කිරිමේ පිළිවෙතක් නැති බව අපගේ ඉතිහාසය සාක්ෂි දරණවා. මේ ගැන මට හිතෙන්නේ පිළිම කිහිපයක් නෙලීම වගේ අදහසක්. අවුකන පිළිමය ගැන කියන්න කතා නෑ. නියම කලා නිර්මාණයක්.. ස්තුතියි තොරතුරු වලට... මෙකෝ බං ඩී සිල්වා කෑල්ලක් දාගෙන ඉන්නේ. ලස්සන නමක් දාපියකෝ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-18544199450944033202012-11-21T16:41:20.753+05:302012-11-21T16:41:20.753+05:30වටිනා තොරතුරු ටිකක්. රජ කෙනෙක් සේනාවක් යුද්ධයකට යන...වටිනා තොරතුරු ටිකක්. රජ කෙනෙක් සේනාවක් යුද්ධයකට යන අතර ගැන වතුර නිසා එක තැන කාලයක් නැවතී සිටින්නට වීමෙන් ලැබුණු කාලයේ දි මේ පිළිමය නෙලුවා කියලත් මං අහල තියනවා.

මොකද යාළුවා මේ දවස් වල වැඩිය පෝස්ට් වැටුනේ නැත්තේ.. වැඩ වැඩි ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41913860340667718062012-11-19T16:43:20.297+05:302012-11-19T16:43:20.297+05:30සාදු සාදු සාදු !!!!සාදු සාදු සාදු !!!!Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-12987912508736346012012-11-19T09:48:08.945+05:302012-11-19T09:48:08.945+05:30හ්ම්ම්.... යන්න වටින තැනක්.හ්ම්ම්.... යන්න වටින තැනක්.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-14557226678385583462012-11-18T14:00:01.388+05:302012-11-18T14:00:01.388+05:30අගෙයි මිත්රයා. බොහොම ලස්සනට පෙලගස්වා තිබෙනවා.
මම...අගෙයි මිත්රයා. බොහොම ලස්සනට පෙලගස්වා තිබෙනවා.
මම සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com