tag:blogger.com,1999:blog-4154710864442412298.post5596221121510333388..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: සුනඛයා නොහොත් සපාකන්නාAnonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-4154710864442412298.post-16741615768881988862016-05-16T23:19:22.646+05:302016-05-16T23:19:22.646+05:30අහ් නියමයි කතා ටික අහ් නියමයි කතා ටික Anonymoushttps://www.blogger.com/profile/13840417217618924820noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-79630796228797770462016-05-16T23:18:37.571+05:302016-05-16T23:18:37.571+05:30අහ් නියමයි කතා ටික අහ් නියමයි කතා ටික Anonymoushttps://www.blogger.com/profile/13840417217618924820noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-44428918884638205702014-09-24T17:54:40.401+05:302014-09-24T17:54:40.401+05:30අගෙයි හේන.. ඔය කොම්පැණියෙ මාත් කාලයක්ම වැඩ කරල තිය...අගෙයි හේන.. ඔය කොම්පැණියෙ මාත් කාලයක්ම වැඩ කරල තියෙන නිසා මට කතාවේ රසය තවත් වැඩියි.. එතකොට තට්ටයා 'පට්ට තකා' වී පසුව 'පොතු සඳහා' උනෙත් ඔය කොම්පැණියෙම තමයි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-87136994142011106572013-08-11T20:46:40.367+05:302013-08-11T20:46:40.367+05:30මේකෙ ඉන්න කොරියො නම් බල්ලොන්ට හරි ආදරෙයි (සිරාවටම....මේකෙ ඉන්න කොරියො නම් බල්ලොන්ට හරි ආදරෙයි (සිරාවටම..).Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-68094186738912516042013-08-03T21:47:03.557+05:302013-08-03T21:47:03.557+05:30මං හිතුවේ බලුමස් කන සීන් එකක් කියලා. අපේ පැත්තෙත් ...මං හිතුවේ බලුමස් කන සීන් එකක් කියලා. අපේ පැත්තෙත් තියෙන කොරියන් සයිට් එක කිට්ටුව පළාතකවත් පාරේ නිකමටවත් ඇවිදින බල්ලෙක් හොයාගන්න නැහැලු Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-79543099148769099092013-07-30T12:30:22.152+05:302013-07-30T12:30:22.152+05:30මට තේරුණා.... එයා කිව්වේ අර 'වල් අලි' කිය...මට තේරුණා.... එයා කිව්වේ අර 'වල් අලි' කියන නම වෙනුවට 'වන අලි ' කියන වචනේ පාවිච්චි කරපු එකනේ..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41274477089177506072013-07-15T20:34:20.981+05:302013-07-15T20:34:20.981+05:30කමෙන්ට් වැටෙන එක හයියක්. ඒත් පෝස්ට් ලියන්නෙ කමෙන්ට...කමෙන්ට් වැටෙන එක හයියක්. ඒත් පෝස්ට් ලියන්නෙ කමෙන්ට් බලාගෙනම නෙවේ. එහෙම ලියනවා නම් මේ බ්ලොග් එකේ දාපු සමහර පෝස්ට් නොදා, වෙන වෙන ඒවා දාන්න තිබුනා. කමෙන්ට් නොකරට "වරුණ" වගේම තවත් නිහඩ පිරිසක් බ්ලොග් එක කියවනවා කියලත් දන්නවා.

මොනවා උනත් මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා... ඒ "ඩුබායි වට්ටක්කා" ගෙඩියට පාර පෙනිච්ච නිසා.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-76805202882834613082013-07-15T20:26:00.707+05:302013-07-15T20:26:00.707+05:30ඇත්ත. අපේ සයිට් එකෙත් ඉන්න කොරියො අතරත් ඉන්නවා මාර...ඇත්ත. අපේ සයිට් එකෙත් ඉන්න කොරියො අතරත් ඉන්නවා මාර සිරා උන් කීපදෙනෙක්Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-37610711366933929882013-07-15T12:15:36.242+05:302013-07-15T12:15:36.242+05:30සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් එක කියෙව්වත් කමෙන්ට් එකක් ...සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් එක කියෙව්වත් කමෙන්ට් එකක් කොටන්නෙනම් අදමයි.. ඒ හිතුනෙත් කමෙන්ට් වැටෙන්නේ නෑ කල්ලි වාදයක් වගේ අදහසක් මතුකරලා තිවුනු හින්දා.. මුලින්ම මේ බ්ලොග ගැන කවුරු හරි බුකියෙ ෂෙයාර් කරල තිබුනු එකකින් තමයි කියවන්න සෙට් වුනේ.. කියවන හැම පෝස්ට් එකකටම කමෙන්ටුවක් දාන සිරිතක් බ්ලොග් කියවන මුල් කාලෙ තිබුනත් පස්සෙ කම්මැලිකමටම ඒක මග ඇරුනා.. කොහොමත් නියමයි, මාරයි, පට්ටයි, බෙට්ටයි වගෙ කමෙන්ට් දානවට වඩා නොදා ඉන්න එක හොදයි මට හිතෙන්නෙ.. කොහොම හරි කියන්න ඕන වුනෙ මේ කාලෙ කියවන බ්ලොග් අතරින් හොඳම බ්ලොග් එකක් තමයි මේක කියන එක... අන්තිමට කියන්න තියෙන්නේ කියවන්න කට්ටිය එන එක කමෙන්ට් වැටෙන එක ගැන වොරි වෙන්න දෙයක් නෑ.. කියවන උන් කියවයි.. උඹ ලියපන්.. ජය!!!!
පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-38330960455935752022013-07-15T12:05:59.861+05:302013-07-15T12:05:59.861+05:30කොරියන් කාරයෝ හැම කෙනෙක්ම හමුදාවෙ පුහුණුවට යන්න ඕන...කොරියන් කාරයෝ හැම කෙනෙක්ම හමුදාවෙ පුහුණුවට යන්න ඕනෙ.. ඔන්න ඔය වැඩේ හින්දාලු ගොඩක් කොරියන් කාරයො බල්ලෝ වගේ ඔපනින්නෙ. මං කොරියාවෙ ව්‍යාපෘතියක හිටි නිසා අත්දැකීමෙන් දන්නවා. හැබැයි උන් හොඳ නම් අන්තිමටම හොඳයි ටිකක් දැනකියාගත්තම හොඳම මිතුරෝ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-40400935004165200942013-07-14T21:23:37.415+05:302013-07-14T21:23:37.415+05:30ඇයි අර ඉබ්බො වගයක් අල්ලගෙන ගියපු චීන්නු වගයක් ගැනත...ඇයි අර ඉබ්බො වගයක් අල්ලගෙන ගියපු චීන්නු වගයක් ගැනත් පහුගිය කාලෙ ඇහුනෙ...

හැබැයි ඒ කාලෙ සුද්දො කෙසේ වෙතත්, දැන් ප්‍රොජෙක්ට් වලට එන සුද්දො නම් ආසියාතික පිටරැටියොන්ට වඩා උසස්...Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41314441369695078672013-07-14T21:20:58.800+05:302013-07-14T21:20:58.800+05:30ආයෙත් අහලා... අපි ආගන්තුක සත්කාරෙට බර ජාතියක්නෙ :D...ආයෙත් අහලා... අපි ආගන්තුක සත්කාරෙට බර ජාතියක්නෙ :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-29055352562218670182013-07-14T21:14:05.623+05:302013-07-14T21:14:05.623+05:30ලංකාවෙ ප්‍රොජෙක්ට්වල වැඩ කරන සමහර විදේශිකයො අපේ නී...ලංකාවෙ ප්‍රොජෙක්ට්වල වැඩ කරන සමහර විදේශිකයො අපේ නීතිය, සංස්කෘතිය තුට්ටුවකට නොසලකන වෙලාවල් තියෙනවා මලේ. මේ ලඟදි මොරගහකන්ද ප්‍රොජෙක්ට් එකේ වැඩකරපු චීනෙක් ගෝනෙක් මරවගෙන කන්න හදනකොට ඇලහැර අඩවියේ අපේ එවුං ඌව ඇදගෙන ගිහින් උසාවිදැම්මා. ඌට දඩ ගහලා වීසා කැන්සල් කරලා ආපහු පැටෙව්වලු.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-53833619161756588482013-07-14T10:21:29.341+05:302013-07-14T10:21:29.341+05:30ලංකාවෙ අය හොඳින් බැරිනම් නරකින් හරි කෙනෙක් එක්ක ඩී...ලංකාවෙ අය හොඳින් බැරිනම් නරකින් හරි කෙනෙක් එක්ක ඩීල් කරන්න දන්නවනෙ ඉතින්.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-63131706739734307672013-07-14T09:34:27.188+05:302013-07-14T09:34:27.188+05:30@සහන් :
//.තිළිණයෝ මීට වඩා වැඩ ගැන සැළකිලිමත් වෙන...@සහන් :
//.තිළිණයෝ මීට වඩා වැඩ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ ඉංජිනේරු මහත්තයෙක් විදිහට //
ඉන්ජිනේරුවොන්ගෙ සමහර වැඩ දැක්කම නම් ඔය කතාව හරියට හරි..... :D

//මෙහෙම බොරු කරද්දී නිකම්ම දොට්ට දාන එක අහනත් දෙයක්ද ඉතින් හරි හමන් බොස් කෙනෙක් වැඩ බලද්දී...:ඵ්//

හොද වෙලාවට අපේ බොස්ලා වෙන්නෙ අපේම සින්නෝ.. උන් පොඩි එකා කාලේ කෙලපු පිස්සු උන් දන්න නිසා තමයි ජාමෙ බේරගෙන ඉන්නෙ... :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-70177928305949621552013-07-14T09:33:27.329+05:302013-07-14T09:33:27.329+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41847182691947179872013-07-14T09:28:54.926+05:302013-07-14T09:28:54.926+05:30වීරයෝ සාපේක්ෂයිනෙ නිර්මලා. සමහරුන්ට "ටාසන්&qu...වීරයෝ සාපේක්ෂයිනෙ නිර්මලා. සමහරුන්ට "ටාසන්" වීරයෙක් උනාට වෙන කෙනෙක්ට එහෙම නැතුව ඇති. අනික සැබෑ වීරයෝ වෙච්ච බල්ලොත් ඉන්නවනෙ. තමන්ගෙ බල්ලා වීරයෙක් වගේ පේන අය වෙන්න ඇති එහෙම නම් දාන්නෙ....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-19820598610322206952013-07-14T09:26:29.323+05:302013-07-14T09:26:29.323+05:30"SOB" කියල කෙටිකරා නම්, වැඩේ ලොවෙත් හොයන..."SOB" කියල කෙටිකරා නම්, වැඩේ ලොවෙත් හොයන්න බෑ..... :D :D

//මං සිංහල කොටන්නෙ මධුර එකෙන් මැසේජ් ගහනව වගේ ලේසියි

http://www.sanhida.com/2013/06/realtime-singlish.html//

තැන්කූ මචං.. මම ට්‍රයි එකක් දෙන්නම්....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-34150215458005402282013-07-14T09:24:52.994+05:302013-07-14T09:24:52.994+05:30චන්දනට මුලින්ම ස්තූති වෙන්න ඕන....
//ඇයි බං උන් ඔ...චන්දනට මුලින්ම ස්තූති වෙන්න ඕන....

//ඇයි බං උන් ඔයප්රොජෙක්ට්වලට දෙන ණය වලට අපි ගෙවනවානේ,එහෙම තියෙනකොට උන් අපේ රස්සාවලටත් කෙලිනවා මෙහෙම ඇවිල්ලා.//

හරියට හරි මචං. උන් හින්දා නැති වෙන්නෙ අපේ උන්ගෙ ජොබ්. අපි ඕකට පොඩි විසදුමක් දෙනවා. අපි පුලුවන් තරන් ඉල්ලන්නෙ අපේම උන්ව. ගොඩක් කොරියන් උන්ට "කඩ්ඩ" බෑ. අපි ඒක පිටින් දාලා, කමිනිකේෂන් නෑ කියල ගේම ඉල්ලනවා. ඒතකොට වැඩේ ටිකක් විතර ශේප්....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-78611569159144913262013-07-14T09:21:03.240+05:302013-07-14T09:21:03.240+05:30විද්දෙ චන්දනට වැදුනෙ "හේනට".....
සහන්, ...විද්දෙ චන්දනට වැදුනෙ "හේනට".....

සහන්, ඩූඩ්,අටං,සෙන්නා වගේ තව හුගක් අය මේක බේරගන්න උදව් කරා....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-89875026688851464202013-07-14T09:20:20.304+05:302013-07-14T09:20:20.304+05:30එත් සමහර වීර කතා (ටාසන්,....) චරිත බල්ලන්ට දාන එක ...එත් සමහර වීර කතා (ටාසන්,....) චරිත බල්ලන්ට දාන එක තමා සවුත්තු.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-70486167869192449562013-07-14T09:19:22.974+05:302013-07-14T09:19:22.974+05:30//දවසක් ඇවිත් ඒ අම්ම අපේ අම්මගෙන් අහනවා අපේ "...//දවසක් ඇවිත් ඒ අම්ම අපේ අම්මගෙන් අහනවා අපේ "බල්ලව " දැක්කේ නැද්ද කියලා .//

පුදුම අම්මා කෙනෙක්නෙ :O :O

// බල්ලා යන්නෙහි අරුත "බලන්නා " කියන එකලුනේ ..!//
"සුනඛ" කියන එකේ තේරුම නම් "මනාව වැඩුන නිය පිහිටි" කියන එකලු....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-27424309171055205992013-07-14T09:17:19.456+05:302013-07-14T09:17:19.456+05:30ඔව් චන්දනට ගොඩක් ස්තූතී....
පෝස්ට් අප්ඩේට් නොවෙන අ...ඔව් චන්දනට ගොඩක් ස්තූතී....
පෝස්ට් අප්ඩේට් නොවෙන අවුලක් තිබුනා. දැන් හරි වගේ...Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-64502565433255054512013-07-14T09:16:26.530+05:302013-07-14T09:16:26.530+05:30මට වැඩේ(කමෙන්ට් එක) තේරුනේ නෑනෙ???මට වැඩේ(කමෙන්ට් එක) තේරුනේ නෑනෙ???Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-78670455580056901532013-07-14T09:15:06.388+05:302013-07-14T09:15:06.388+05:30@සහන් : 2012 වෙච්ච එක වගේ එකක් තමයි :D :D@සහන් : 2012 වෙච්ච එක වගේ එකක් තමයි :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.com