tag:blogger.com,1999:blog-4154710864442412298.post6527107032485848345..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: මුහුදAnonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4154710864442412298.post-24724155252469027922013-05-16T19:46:22.439+05:302013-05-16T19:46:22.439+05:30@ඩූඩ් : මුහුද නිල් පාට ඇයි කියල නම් දන්නෙ නෑ. සමහර...@ඩූඩ් : මුහුද නිල් පාට ඇයි කියල නම් දන්නෙ නෑ. සමහරවිට "සයුරි" දන්නවා ඇති. එයා තමයි "අහස නිල් පාට ඇයි" කියන එකට උත්තරේ කියල දුන්නෙ..

http://pahanyaaya.blogspot.com/2013/03/blog-post.html

මූදට එක එක පාටට පේන්නෙ. මුහුදෙ ගැඹුර, ජලජ ජීවීන් වගේම ජලයේ දියවෙච්ච අපද්‍රව්‍ය නිසා වෙන්න ඕන...Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-75809520234683619972013-05-15T21:00:59.466+05:302013-05-15T21:00:59.466+05:30අනේ මේකා මේක ලියලා තියෙන විදියට මම කොහොමද එහෙම කිය...අනේ මේකා මේක ලියලා තියෙන විදියට මම කොහොමද එහෙම කියන්නේ දැන්. :D

මේ අහපං තිළිණ. මෝල්ඩිව්ස් වල මුහුද තද හා ලා නිල් පාට විතරයි. කොළ පාට මම දැකලම නෑ. ඒ ඇයි කියලා මමත් දන්නේ නෑ. වෙරල සුදුම සුදුයි, අපේ වටේ රන්වන් පාට නෑ. ඒකට හේතුව මේ ඇත්තෙන්ම වැලි නෙවෙයි, කොරල් කුඩු නිසායි. නමුත් මුහුද මේ තරම් නිල් ඇයි කියලා නම් මම දන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-81978120779907221792013-05-12T20:53:19.468+05:302013-05-12T20:53:19.468+05:30:D :D ගනන් ගන්න එපා සහන්.. ඉස්සරහට තව චාන්ස් එයි....:D :D ගනන් ගන්න එපා සහන්.. ඉස්සරහට තව චාන්ස් එයි.... ;)
Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-14039247043573788362013-05-12T20:48:17.792+05:302013-05-12T20:48:17.792+05:30මටත් එහෙමටම කාලයක් අල්ලලා හිටියේ නැහැ ගහලා ගියා නෙ...මටත් එහෙමටම කාලයක් අල්ලලා හිටියේ නැහැ ගහලා ගියා නෙව චෑන්ස් එක..:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-12463538901004389152013-05-12T20:41:10.500+05:302013-05-12T20:41:10.500+05:30හික්ස්.... මට නම් එහෙම චාන්ස් එකක් වැදිලා නෑ නොව.....හික්ස්.... මට නම් එහෙම චාන්ස් එකක් වැදිලා නෑ නොව... :D :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41384721703134432092013-05-12T20:31:01.045+05:302013-05-12T20:31:01.045+05:30\\\\මුහුදට "ඉර" එක්වූ විට හරි අපූරුය. හර...\\\\මුහුදට "ඉර" එක්වූ විට හරි අපූරුය. හරියට මී කිරි වලට කිතුල් පැණි එක්වූවා වගේය.///

හැබෑව.ගොඩක් ගැඹුරු කතාවක් මේක.ඔය වෙලාවට ආදරේ කරන කෙනාගේ අත් දෙක අල්ලන් ඉන්න තියේ නම් ඔය කතාව හොඳටම තේරෙනවා..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-81915726818068594752013-05-11T15:43:46.883+05:302013-05-11T15:43:46.883+05:30මමද මුහුදේ නෑමට ප්‍රිය කරමි. වඩාත් ප්‍රිය කරන්නේ ග...මමද මුහුදේ නෑමට ප්‍රිය කරමි. වඩාත් ප්‍රිය කරන්නේ ගෙදරට හොරා ගොස් මුහුදේ නෑමටය.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-63704377700078712562013-05-09T09:54:07.703+05:302013-05-09T09:54:07.703+05:30පොස්ටුව රවසත්ය.. මුහුදේ නෑමට මමද අතිශයින් ප්‍රිය ක...පොස්ටුව රවසත්ය.. මුහුදේ නෑමට මමද අතිශයින් ප්‍රිය කරමි.. Anonymoushttps://www.blogger.com/profile/12567408699223057687noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-32356904956029192002013-05-06T20:25:06.623+05:302013-05-06T20:25:06.623+05:30මනෝ ගහන එක මාර ආතල් වැඩක්... මනෝ ගහන එක මාර ආතල් වැඩක්... Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-35929167837947813032013-05-06T19:58:48.921+05:302013-05-06T19:58:48.921+05:30Athishaya sundara mano vikarayaki.
Athishaya sundara mano vikarayaki.
Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-55093772806347558322013-05-05T08:20:59.475+05:302013-05-05T08:20:59.475+05:30මුහුදු කීපයක්ම තරණය කරලා ඈතට ගිය නිසාද දන්නෙ නෑ ඩූ...මුහුදු කීපයක්ම තරණය කරලා ඈතට ගිය නිසාද දන්නෙ නෑ ඩූඩ්ට එහෙම හිතෙන්නෙ,,,,, :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-890307971400015742013-05-05T00:12:25.621+05:302013-05-05T00:12:25.621+05:30මනෝ විකාරය අතිශය චමත්කාරය.. මුහුද දිහා නොබලපු පැති...මනෝ විකාරය අතිශය චමත්කාරය.. මුහුද දිහා නොබලපු පැති කීපයකින්ම බලන්න මේ ලිපිය උදව් වුනා..

මම හිතන්නෙ, අපේ ඩූඩ් හෙවත් හෙන්රි මුහුදට වැඩිය මනාප නෑ.. දැකලා, දැකලම එපා වෙලාද කොහෙද.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com