tag:blogger.com,1999:blog-4154710864442412298.post7776490799241449216..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: වැසිකිලි කතාවක්Anonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4154710864442412298.post-64517798279794032672018-11-04T22:43:41.553+05:302018-11-04T22:43:41.553+05:30හොරෙන් ** ගියත් ලෙවල් එක හරි 🤣හොරෙන් ** ගියත් ලෙවල් එක හරි 🤣කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-71627709660975141372013-08-29T21:45:21.657+05:302013-08-29T21:45:21.657+05:30වැසිකිලි කතාවෙ ලින්ක් එක ක්ලික් කලාම මගේ ඩෑෂ්බෝර්ඩ...වැසිකිලි කතාවෙ ලින්ක් එක ක්ලික් කලාම මගේ ඩෑෂ්බෝර්ඩ් එකටමයි එන්නේ බං.මම ගූගල් සර්ච් කරලයි ලිපිය හොයාගත්තෙ...Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-55479782161216981832013-06-18T20:55:32.055+05:302013-06-18T20:55:32.055+05:30ආයෙත් අහලා..... නැකැත් බල බල ඉන්න පුලුවනෑ.....ආයෙත් අහලා..... නැකැත් බල බල ඉන්න පුලුවනෑ.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-59444217211448575872013-06-18T20:54:46.638+05:302013-06-18T20:54:46.638+05:30දන්නෝ දනිති :D :Dදන්නෝ දනිති :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-31860991223473240302013-06-18T12:43:21.882+05:302013-06-18T12:43:21.882+05:30අර වැඩේ කල එකාට බනින්නත් බැනෙ.. ඔය තත්වෙට ආවම ඉතිං...අර වැඩේ කල එකාට බනින්නත් බැනෙ.. ඔය තත්වෙට ආවම ඉතිං හොඳ නරක පෙනෙන්නෙ නෑනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-61263790328862001862013-06-12T13:26:59.843+05:302013-06-12T13:26:59.843+05:30ඔය පැණි අමුඩ කතන්දරය සදාතනික ප්‍රශ්නයක් නේදඔය පැණි අමුඩ කතන්දරය සදාතනික ප්‍රශ්නයක් නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-87522679345887081452013-06-11T21:21:47.997+05:302013-06-11T21:21:47.997+05:30තැන්කූ ලොක්කා.....තැන්කූ ලොක්කා.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-69365721103513644852013-06-11T21:20:48.818+05:302013-06-11T21:20:48.818+05:30හික්ස්... වැල්ල අද්දර උන්ට වැල්ලයි, වැව් අද්දර උන්...හික්ස්... වැල්ල අද්දර උන්ට වැල්ලයි, වැව් අද්දර උන්ට වැව් පිටියයි තමයි හරියන්නෙ. අපි ස්වභාව ධර්මය එක්ක ජීවත්වෙන මිනිස්සුනෙ... :D
Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-3791155080469813482013-06-10T21:24:34.821+05:302013-06-10T21:24:34.821+05:30ඒකනෙ බන් මේ හරක් එක්ක බෑ කියන්නෙ.ඒකට අර යුඪ මුක්ත ...ඒකනෙ බන් මේ හරක් එක්ක බෑ කියන්නෙ.ඒකට අර යුඪ මුක්ත කලාපෙ වාගෙ කෑල්ලක් වෙන් කොර්ල ඩුන්නම හරිනෙ.හරක් අහවල් එකක් කොරන්න යනවද අකුල් අස්සෙ.. පුරේ අපෙ මානවහිමිකම් කඩවෙලා එහෙනම් සැරටම මචන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-10270907831077162622013-06-10T20:12:34.521+05:302013-06-10T20:12:34.521+05:30wadak naa kiyala maru post ekawadak naa kiyala maru post ekaAnonymoushttps://www.blogger.com/profile/11378775584291346256noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-78870376275960924762013-06-10T19:44:45.135+05:302013-06-10T19:44:45.135+05:30අනේ මට සමාවෙයන් චතුරංගයෝ..... :P
අනේ මට සමාවෙයන් චතුරංගයෝ..... :P
Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-69242134402139588152013-06-10T19:44:11.305+05:302013-06-10T19:44:11.305+05:30පහන් දැල්ලක් අරමුණු කරගෙන ජීවිතේ යථාර්තය අවබෝධ කරග...පහන් දැල්ලක් අරමුණු කරගෙන ජීවිතේ යථාර්තය අවබෝධ කරගත්තු තෙරණියක් බුද්ධ කාලේ හිටියලු. පොඩි කුමාරිහාමිත් වැසිකිලි වලක් අරමුණු කරගෙන ඒ දේම කරපු එක සංතෝසයි. :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-48173013204568636002013-06-10T19:41:09.905+05:302013-06-10T19:41:09.905+05:30හික් හික්... සයිට් එක පටන් ගත්ත කාලෙ වැසිකිලි හදන්...හික් හික්... සයිට් එක පටන් ගත්ත කාලෙ වැසිකිලි හදන්න කලින් වැඩට ආපු උන් ගිහිල්ලා තියෙන්නෙ වැවට. ගමේ මිනිස්සු වැව් පිටියෙ බැදපු හරක් වැව් පිටිය වටේ ගිහින් උන්ගෙ කඹේ දිගටම ගූ ගාගෙන එනවලු. ගමේ උන්ගෙන් ආපු කේස් බොහොම අමාරුවෙන් ශේප් කරන් තියෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-19022324457109189582013-06-10T09:32:45.094+05:302013-06-10T09:32:45.094+05:30අඩෝ මම චතුරංග.සුමේදයගෙ මැෂිමෙන් ලොග් උනේ.මොකද්ද අප...අඩෝ මම චතුරංග.සුමේදයගෙ මැෂිමෙන් ලොග් උනේ.මොකද්ද අප්පලා මගේ චරිතෙට මේ කරල තියෙන්නෙ.අවුරුදු ගාණක් තිස්සෙ ඉගෙන ගත්තු දැනුම භාවිතාකරල හා හා පුරා කියල මගේ තනි ඒකාධිපති බලය පාවිච්චි කොරල කරපු වැඩේ.ගූ තමයි.ඒ උනාට මම කරපු වැඩේ සාර්තකයිනෙ ලොක්කා.අද බලපන්.....යස අගේට මෙකේ ඉන්න උන් ඔක්කොම රෙන්නෙ මගෙ වලට නොවැ.Anonymoushttps://www.blogger.com/profile/16778533196351452638noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-13034829879490403352013-06-10T06:27:58.230+05:302013-06-10T06:27:58.230+05:30ජීවිතේ යතාර්ථය පෙන්වන එක්තරා කතාවක්. වෙන ඉතින් මොන...ජීවිතේ යතාර්ථය පෙන්වන එක්තරා කතාවක්. වෙන ඉතින් මොනා කියන්ටද? :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-1054284626255260012013-06-09T21:31:48.319+05:302013-06-09T21:31:48.319+05:30ඇයි බන් සාගරේ වාගෙ වැවක් තියාන බට ලෙවල් කොරන්නෙ.. ...ඇයි බන් සාගරේ වාගෙ වැවක් තියාන බට ලෙවල් කොරන්නෙ.. ඔය කීවෙ පුල්ලෙයාර් කෝවිල දිහා වෙන්ටැ.ඕව හදන් නතුව කටුකම්බි දෙපටක් පාත් කොරල බෝඩ් කෑල්ලක් ගහකො වැව දිහාට .ආයෙ පුරේ අපිට වැව තරම් ගෙදරවත් සුවර් නෑනෙ බන්. හික්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-51319124315863606092013-06-09T20:44:25.562+05:302013-06-09T20:44:25.562+05:30බටේ ලෙවල් නිසා බේරුනා......බටේ ලෙවල් නිසා බේරුනා......Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-67465966251143829612013-06-09T20:43:45.093+05:302013-06-09T20:43:45.093+05:30හික්ස් .... ඔය තියෙන්නෙ වැසිකිලි කතා ගමකට.. මොකද ක...හික්ස් .... ඔය තියෙන්නෙ වැසිකිලි කතා ගමකට.. මොකද කියන්නෙ ගාමිණී අය්යා, පටන් ගන්න අලුත් වැසිකිලි කතා බ්ලොග් එකක්... :D
Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-89244202127597377822013-06-09T20:41:06.239+05:302013-06-09T20:41:06.239+05:30හ්ම්ම්ම්... පෝස්ට් 50ක් ලියනකම් ඉන්නෙ. ඊට පස්සෙ මා...හ්ම්ම්ම්... පෝස්ට් 50ක් ලියනකම් ඉන්නෙ. ඊට පස්සෙ මාරු කරනවා.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-87189730473377018752013-06-09T19:49:51.064+05:302013-06-09T19:49:51.064+05:30හපොයි වෑඩෙ රීල නෙහපොයි වෑඩෙ රීල නෙDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-3465767129918119502013-06-09T14:34:15.664+05:302013-06-09T14:34:15.664+05:30ස්ටෝරියට ගානට ලුණු ඇඹුල් වැටිලා තියෙනවා මලේ. අපේ ද...ස්ටෝරියට ගානට ලුණු ඇඹුල් වැටිලා තියෙනවා මලේ. අපේ දෙපාර්තමේන්තුවෙ සංචාරක බංගලාවලත් නිතරම ගූ බට හිරවෙනවා. අපේ පලපුරුදු බංගලා කීපර්ලා එතකොට කොමෝඩ් එක අස්සට අත දාලා හිරවෙලා තියෙනා ඒවා ඇදලා ගන්නවා. හුඟක්වෙලාවට තියෙන්නේ ගෑණුන්ගෙ පැණි අමුඩ. ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-85520640645038302502013-06-09T12:47:41.461+05:302013-06-09T12:47:41.461+05:30මචන්,
අලුත් බ්ලොග් එකක් හදලා මේක ඒකට අප්ලෝඩ කළොත්...මචන්,

අලුත් බ්ලොග් එකක් හදලා මේක ඒකට අප්ලෝඩ කළොත් මොකද ? මෙහෙම අප්ඩේට් නොවී තියනවට වැඩිය ඒක හොඳ විකල්පයක් වෙයි කියලා මට හිතෙනවා..

සින්ඩි වල අප්ඩේට් කරගන්න එකයි, ෆලෝවර්ලා ටික හැලෙන එකයි තමා එකම ගැටලුව. හිට්නම් ඉතින් කන්ඩයෑ.. විතැන් වෙනවා කියලා පෝස්ට් එකක් දාලා ආයෙ සින්ඩි වලට හිමීට ඇප්ලයි කළානම් ටික කලක් යද්දි වැඩේ යථා තත්ත්වෙට් පත්වෙයි.
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-52613145217318026302013-06-09T12:41:05.428+05:302013-06-09T12:41:05.428+05:30ලංකාවෙ අපි නම් දැන් දිගටම කරන්නෙ "ගූ ව්‍යාපෘත...ලංකාවෙ අපි නම් දැන් දිගටම කරන්නෙ "ගූ ව්‍යාපෘති" :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-57248379631564875592013-06-09T12:37:08.377+05:302013-06-09T12:37:08.377+05:30නෑ.. ඒක කලින් (මාර්තු මාසෙ) ලියපු එකක්. මෙන්න ලින්...නෑ.. ඒක කලින් (මාර්තු මාසෙ) ලියපු එකක්. මෙන්න ලින්ක් එක;

http://nawadalihena.blogspot.com/2013/03/blog-post.htmlAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-62940988522843102382013-06-09T10:44:54.433+05:302013-06-09T10:44:54.433+05:30ආසන්න ප්රශ්නය කියන පෝස්ට් එක කෝ මචන්...? තව ඉස්සර...ආසන්න ප්රශ්නය කියන පෝස්ට් එක කෝ මචන්...? තව ඉස්සරහට දාන්න ඉන්න එකක්ද ...? මොනවා උනත් ඒක නියමයි තිලිණ..මම රීඩරෙන් ටිකක් බැලුවා..නියමෙට තියෙනවා...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com