tag:blogger.com,1999:blog-4154710864442412298.post90205839961966053..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: ක්ලච් එක දීපන්.....Anonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4154710864442412298.post-39614396560860262622018-11-01T13:51:09.786+05:302018-11-01T13:51:09.786+05:30මටත් ලංකාවෙ උගන්නපු එකා ඔය විදිහට ලොකු සයිස් දාපු ...මටත් ලංකාවෙ උගන්නපු එකා ඔය විදිහට ලොකු සයිස් දාපු පළමු වතාවෙම ජාතිය අමතල උට පැහැදිලි කරා ඌ මගෙ තාත්ත නෙමෙයි මමයි උට පඩි ගෙවන්නෙ කියල. එදයිං පස්සෙ කචල් නෑ නමුත් කරැමෙට ලයිසන් ගන්න බැරි උනා රට ආපු නිසා.

ඒත් ඉතිං රට ඇවිල්ලත් ගිනිපුක් ගාය හොද නොවුන නිසා අදටත් ලයිසන් නෑ 😂

ඔටු ලයිසන් ගන්න ගිහිං වෙච්ච කතාව ලියන්නම් පස්සෙ දවසක 👍කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-63680586823490141852018-10-28T21:36:24.346+05:302018-10-28T21:36:24.346+05:30රසවත් කතාවක් ඉක්මණින් ඉතිරියත් ලියන්නරසවත් කතාවක් ඉක්මණින් ඉතිරියත් ලියන්නMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-26280067832704477442013-05-26T17:47:19.162+05:302013-05-26T17:47:19.162+05:30ඔව් බන් උඹ හරි..... :D :Dඔව් බන් උඹ හරි..... :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-7041218579034935712013-05-24T23:15:36.223+05:302013-05-24T23:15:36.223+05:30uba ambalangoda ekek vage.(nadeeka)uba ambalangoda ekek vage.(nadeeka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-29487093037595669972013-02-09T20:24:27.741+05:302013-02-09T20:24:27.741+05:30Thanks bro..Thanks bro..Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-41242897043269027172013-02-09T13:46:30.201+05:302013-02-09T13:46:30.201+05:30I still cant stop laughing... your writing skill i...I still cant stop laughing... your writing skill is superb. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-9877632119014062022013-01-31T13:13:55.204+05:302013-01-31T13:13:55.204+05:30අෆොයි :ඩී... ට්රැෆික් ඩබලගෙත් අතුල්ලගෙන ගියානම් ...අෆොයි :ඩී... ට්රැෆික් ඩබලගෙත් අතුල්ලගෙන ගියානම් තමා මරු :ඩී.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-45092715822954458262013-01-31T07:37:46.184+05:302013-01-31T07:37:46.184+05:30හැහ් හැහ් මං නං තරංගා එකේ වෑන් එක ලස්සනට තව එහෙක ...හැහ් හැහ් මං නං තරංගා එකේ වෑන් එක ලස්සනට තව එහෙක ඇතිල්ලිලුවා. ඉස්සරහා හිටපු ට්රැෆික් ඩබල කට ඇරගෙන බලාගෙන හිටිය සීන් එක.
මම දරේ
www.barhandiya.blogspot.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-26771225965542069342012-10-13T16:54:42.444+05:302012-10-13T16:54:42.444+05:30ගත්තෙ නෑ කියල බේරෙන්න බෑ. මම ටොකු කෑවෙත් නොගත්ත එක...ගත්තෙ නෑ කියල බේරෙන්න බෑ. මම ටොකු කෑවෙත් නොගත්ත එකකට :ඩීAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-25148692267890089322012-10-13T14:53:44.356+05:302012-10-13T14:53:44.356+05:30බුදු මහත්තයෝ මම නම් ගත්තේ නෑ ඒක :Dබුදු මහත්තයෝ මම නම් ගත්තේ නෑ ඒක :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-23670044725715805812012-09-19T13:57:07.518+05:302012-09-19T13:57:07.518+05:30"ක්ලච්" එක නිසා බැනුම් නොඅහා, ගුටි නොකා ..."ක්ලච්" එක නිසා බැනුම් නොඅහා, ගුටි නොකා ලයිසන් ගත්ත එකෙක් හොයන එක, "අබ ටිකක් ඉල්ලා ගන්න , නොමළ ගෙයක් හොයනවා වගේ වැඩක්" .... :ඩීAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-58048878184600856892012-09-19T13:47:19.983+05:302012-09-19T13:47:19.983+05:30කොහොමත් "වටරවුම් , කහඉරි , බස් හෝල්ට්" ල...කොහොමත් "වටරවුම් , කහඉරි , බස් හෝල්ට්" ලoවෙනකොට ලොකූගෙ අත, ඩ්රයිවින් කරන එකාගෙ කණ ගාව තමයි තියෙන්නේ....... :ඩීAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-18925549463327910492012-09-17T13:23:04.909+05:302012-09-17T13:23:04.909+05:30සපුමලී ගැන නම් කවර කතාද? :D
මම හොඳටම ගුටි කෑවේ ගාල...සපුමලී ගැන නම් කවර කතාද? :D
මම හොඳටම ගුටි කෑවේ ගාල්ලේ වට රවුම් පදින්න ගිහින්. Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-21144721868154921152012-09-15T22:59:36.375+05:302012-09-15T22:59:36.375+05:30මාත් ක්ලච් බැලන්ස් කරන්න ගිහින් බැනුම් අහපුවා මතක්...මාත් ක්ලච් බැලන්ස් කරන්න ගිහින් බැනුම් අහපුවා මතක් උනා :Dකූඹිච්චිhttps://www.blogger.com/profile/03098361858897543157noreply@blogger.com