tag:blogger.com,1999:blog-4154710864442412298.post4629242832823805365..comments2023-10-31T17:42:07.576+05:30Comments on නවදැලිහේන: ආසන ප්රශ්නයAnonymoushttp://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4154710864442412298.post-28855685655504369162013-06-12T14:10:26.238+05:302013-06-12T14:10:26.238+05:30මෙකී පෝස්ටුව අපගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වී ඇත්තේ දැන...මෙකී පෝස්ටුව අපගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වී ඇත්තේ දැන් ය. ලියවිල්ලේ අරුමය හෙයින් සොයා සොයා ගොසින් කියෙව්වෙමු. පෂ්ඨ පඨ පඨ යැ. දිගටම ලීම යෙහෙකි. තොපට ජයෙන් ජය වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-29760768837235332602013-06-09T20:46:35.374+05:302013-06-09T20:46:35.374+05:30බලමු.. ඉස්සරහට තව එකක් දෙකක් දාන්නම්...බලමු.. ඉස්සරහට තව එකක් දෙකක් දාන්නම්...Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-87989889490403814492013-06-09T12:44:58.681+05:302013-06-09T12:44:58.681+05:30යකෝ පට්ටයිනේ...මේ ටයිප් එකේ ඒවා තව එකක් දෙකක් ලියන...යකෝ පට්ටයිනේ...මේ ටයිප් එකේ ඒවා තව එකක් දෙකක් ලියන්න තිළිණ..නියමයි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-16795929552833581822013-03-14T08:53:42.294+05:302013-03-14T08:53:42.294+05:30තොපටත් යහපති නම් මටත් යහපති යැ.... තොපටත් යහපති නම් මටත් යහපති යැ.... Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-48919562272085573632013-03-14T08:52:27.226+05:302013-03-14T08:52:27.226+05:30තැන්කූ යැ... තැන්කූ යැ.... :D :Dතැන්කූ යැ... තැන්කූ යැ.... :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-17711383510145907512013-03-14T08:50:19.376+05:302013-03-14T08:50:19.376+05:30//අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ...//අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ කරැමෙ නෙවෙයි..... අපේ කරුමේ...//
google තෙමේ ධන ලාභ, වස්තු ලාභ නොවිමසා blogger සේවය සපයන්නේ, උන්දෑටද දොසක් කිව නොහැක්කේය......

//උම්මග්ග ජාතකේ වගේම තමයි.....//

සේනකයාත්, මහෞෂද පණ්ඩිතයෝත් වියුක්ත වීම අලාභයක්මැ.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-16308800466467186402013-03-13T17:56:45.800+05:302013-03-13T17:56:45.800+05:30යහපති යහපති පණ්ඩිතය යහපති යහපති පණ්ඩිතය Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-36373538509834931302013-03-13T08:42:08.924+05:302013-03-13T08:42:08.924+05:30මනරම් ලෙසැ වැනුවක් බව නොකියා මනායා සිල්වානෙනි. ඉතා...මනරම් ලෙසැ වැනුවක් බව නොකියා මනායා සිල්වානෙනි. ඉතා මනරම්යැ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-88765894231997258702013-03-13T04:35:56.671+05:302013-03-13T04:35:56.671+05:30අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ ක...අඩේ... මේක මිස් වෙලානේ අප්පා.. ඕකට කියන්නේ ඔයාගේ කරැමෙ නෙවෙයි..... අපේ කරුමේ...

උම්මග්ග ජාතකේ වගේම තමයි... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-25155832244911611332013-03-10T09:56:43.540+05:302013-03-10T09:56:43.540+05:30"බ්ලොග් රෝල්"හි යාවත්කාලීන නොවන්නේ මාගේ ..."බ්ලොග් රෝල්"හි යාවත්කාලීන නොවන්නේ මාගේ කරුමයක් නිසාමැය.

සැවුල් රාජයකුගේ කරමලය රක්ත වර්ණ උවැ, අනවරත දර්ශණයෙන් ස්වේත වර්ණ සේ දැනෙන්නේයැ. කරුණු එසේ හෙයින් මෙවන් උපායක් යෙදීමි. :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-63846892621470005502013-03-09T00:10:32.626+05:302013-03-09T00:10:32.626+05:30මරු ලිවිල්ල බන්.. නියමයි... ඉඳලා හිටලා මේ බාසාවෙනු...මරු ලිවිල්ල බන්.. නියමයි... ඉඳලා හිටලා මේ බාසාවෙනුත් කතාවක් දෙකක් දාමු..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-22163551845907875442013-03-08T19:33:37.149+05:302013-03-08T19:33:37.149+05:30ඔන්න බලහන් අප්ඩේට් වෙලා නෑනෙ බ්ලොග් රෝල් වල..මේ නි...ඔන්න බලහන් අප්ඩේට් වෙලා නෑනෙ බ්ලොග් රෝල් වල..මේ නිකමට ඇවිත් බැලුවෙ. පෝස්ට් එකක් දාලා ටිකක් බලන්න අනිත් අයගෙ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලාද කියලා.. අප්ඩේට් වෙලා නැත්නම් ආයෙ මේකෙ ලින්ක් එකත් එක්ක පොඩි පෝස්ට් එකක් දාන්න.. ඒවා කොහොමත් අප්ඩේට් වෙනවා..

කියවලා ( හක්ක පන්නං ) එන්නං.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-8373809382015521752013-03-04T09:34:53.070+05:302013-03-04T09:34:53.070+05:30එසේයැ.. එසේයැ.. උක්ත සිද්ධි දාමය අරභයා, රථ පාලක තැ...එසේයැ.. එසේයැ.. උක්ත සිද්ධි දාමය අරභයා, රථ පාලක තැන කෙරේ මහත් වූ ගෞරවයක් මාගේ චිත්තයෙහි ජාතක වූ හෙයින් මෙසේ ඡාලගත කලෙමි.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-77562445112634297102013-03-04T09:28:48.201+05:302013-03-04T09:28:48.201+05:30අයියන්ඩියනි, "උම්මග්ග ජාතකය" නම් වූ පුරා...අයියන්ඩියනි, "උම්මග්ග ජාතකය" නම් වූ පුරාණ පුස්ථකය හා ප්‍රේමයෙන් ඇලී ගැලී බන්ධනය වූ හෙයින් එකී පුස්ථකයේ පැවතියාවූ කන්කළු වාග් මාධූර්යය මා කෙරෙන් බැහැර වැ නොයන්නේය.....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-69991140988936869822013-03-03T22:38:40.200+05:302013-03-03T22:38:40.200+05:30මේ සිරිලංකාද්වීපයෙහි අග්‍රගණ්‍ය වූ සක්වළ තක්සලාවකි...මේ සිරිලංකාද්වීපයෙහි අග්‍රගණ්‍ය වූ සක්වළ තක්සලාවකින් මැවිසුරු ගෞරව උපාධිය ලබා ගත්තා වූ මේ යෞවනයාගේ ලේඛන කෞශල්යයය දැක පිබිදුණු සිත් ඇති අයකු සිතනුයේ "මේ වර්ණනාලංකාරයට වස්තු විෂයය වූ සිද්ධි දාමය ඔහුගේම අත්දැකීමක් ආශ්‍රය කොට ගෙන රචනා කරන්නට යෙදුණේද" යනුයි.dgamlathhttps://www.blogger.com/profile/08107331344548359315noreply@blogger.comtag:blogger.com,1999:blog-4154710864442412298.post-68101612727837317282013-03-03T21:12:47.386+05:302013-03-03T21:12:47.386+05:30කොහොමද මලේ මේ බාසාව හදා ගත්තේ ...? අපූරුයි!කොහොමද මලේ මේ බාසාව හදා ගත්තේ ...? අපූරුයි!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.com